Wednesday, February 11, 2026
Follow Us
අගමැතිගේ අලුත් සම්බන්ධීකරණ ලේකම්වරියගේ පත්වීමේ ඇත්ත කතාව

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව සම්බන්ධිකරණ ලේකම්වරිය ලෙස කෞෂි වෙඩික්කාරච්චි පත්වීම් ලැබුවා. මෙය වැටුප් නොලබන ගරු පත්වීමක් වන අතර මේ සම්බන්ධයෙන් සිදුකළ සියලුම කටයුතු සිදුකර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ අතිරේක ලේකම් චන්දිම කුලරත්නයි.

මේ අතර ඉදිරියේදී අමාත්‍ මණ්ඩල සංශෝධනයක් සිදුවිය හැකි බව වාර්තා වනවා. ඒ අනුව උදය ගම්මන්පිල සහ විමල් විරවංශ ගේ අමාත්‍යධුරයන් වෙනස්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වනවා.

(Neth)