Wednesday, February 11, 2026
Follow Us
රනිල් පාර්ලිමේන්තු ගිය රහස වජිර පළමුවරට හෙළි කරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ගිය හේතුව කාලය විසින් ජනතාවට තේරුම් කර දෙනු ඇතැයි පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ දීර්ඝ කාලීන සැලසුමකට අනුව බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)