Wednesday, April 22, 2026
Follow Us
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සිය පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී කථානායකවරයාට වෙත භාරදෙන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ එම විශ්වාසභංග යෝජනාවට සිය පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 40 කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා ඇති බවයි.

(Neth)