Wednesday, February 11, 2026
Follow Us
පක්ෂ නායක රැස්වීමේ දී ගනු ලැබූ තීරණය

මෙම සතියේ දී පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

මේ අනුව 22 සහ 23 යන දින දෙක තුළ පමණක් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට එහිදී තීරණය විය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (21) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේ දී රැස්වූ අතර එහිදී එම තීරණය ගෙන ඇත.

(Aruna)