Wednesday, February 11, 2026
Follow Us
ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව විපක්ෂ නායක සජිත්ගේ දැඩි විරෝධය

රජය විසින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීම තරයේ හෙළාදකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ජනතාවාදී ලෙස රට පාලනය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් නොමැතිය යන්න ආණ්ඩුවම පිළිගත යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

(LNW)