Wednesday, February 11, 2026
Follow Us
පාර්ලිමේන්තුවේදී රනිල් අනුර ලගට

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හිටපු අගමැතිවරයා ලබන ජුනි 22 වෙනිදාපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව හිටපු අගමැතිවරයාට අසුන් පැනවීම සිදුකිරීමට නියමිත අතර, එහිදී ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අසල ආසනයක් වෙන් වෙනු ඇති බව සඳහන්.

(Neth)