Thursday, February 12, 2026
Follow Us
වැඩි මිලට සයිනොෆාම් එන්නත ආනයනය කරන බවට විපක්‍ෂය නගන චෝදනාවට ආණ්ඩුවෙන් උත්තර

වැඩි මුදලකට සයිනොෆාම් එන්නත් ආනයනය කරන බවට විපක්‍ෂය නගන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. සයිනොෆාම් එන්නතේ එක් මාත්‍රාවක් සදහා අමෙරිකානු ඩොලර් 5 ක් වැඩියෙන් රජය ගෙවන බවටයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා කළේ.

(Neth)