Thursday, April 23, 2026
Follow Us
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (27) පෙරවරුවේ අත්සන් තබා තිබෙනවා. කථානායක කාර්යාලය නිවේදනය කළේ කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම එලෙස සිදු කළ බවයි.

මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද දිනයේ සිට බලාත්මක වනු ඇත.

(Neth)