Saturday, August 15, 2026
Follow Us
මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 91,059ක් වාර්තා වෙයි
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව 91,059ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
එමෙන්ම ඩෙංගු මරණ 68ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
 
වැඩිම රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්යාව 19,406 ක්.

අවදානම් කලාප 119ක් තිබෙන බව ද තවදුරටත් වාර්තා වෙයි.