Saturday, August 23, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති අගමැතිනිය නිල වශයෙන් හමුවෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා වශයෙන් පත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එම තනතුරට පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල වශයෙන් හමුවීම ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාද එක්විය.