Friday, August 22, 2025
Follow Us
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2025. 08. 23 සහ 24 යන දිනයන්හි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දූව සහ බූස්ස අතර දුම්රිය මාර්ගයේ අත්යවශ්ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනය පහත සඳහන් වේ. 

536274705 1341130007573531 1534066934361306804 n