තැපැල් සේවකයින්ගේ වර්ජනයට 6 වන දිනටත් ක්‍රියාත්මකයි තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වෙයි.