ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරී පත්ව ඇත.
In a bid to address the pressing challenges posed by climate change and the need for robust institutional frameworks, President Ranil Wickremesinghe officially launched the International Climate Change University (ICCU) today (03).
ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.
Forbes 2023 ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුව මේ වනවිට නිකුත් වී තිබේ.
එම ලැයිස්තුවට කාන්තාවන් 100 දෙනෙක් ඇතුළත් වේ.
වැඩිම බලපෑමක් සිදුකළ හැකි, වැඩි බලයක් පවතින රවවල්වල සිටින කාන්තාවන් 100දෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුළත් වී සිටින අතර ලොව වැඩිම බලපෑමක් සිදුකළ හැකි කලාකාරිය ලෙස ටේලර් ස්විෆ්ට් නම්කර තිබේ.
මෙම ලැයිස්තුවට ඇතුළත් වූ දකුණු ආසියාතික කාන්තාවන් මෙසේයි.
01. Ursula von der Leyen - Belgium
02. Christine Lagarde - Germany
03. Kamala Harris - United States
04. Giorgia Meloni - Italy
05. Taylor Swift - United States
06. Karen Lynch - United States
07. Jane Fraser - United States
08. Abigail Johnson - United States
09. Mary Barra - United States
10. Melinda French Gates - United States
Aruna
මෙරට සුව සේවාවේ අභිවෘද්ධියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය හා තාක්ෂණික සහාය
සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර 66 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී සිදුවිය.
ලෝක සාම සම්මේලනයේ(Universal Peace Federation) නියෝජිතයෝ පිරිසක්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ(06) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ.
ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිර්යාකොස් මිට්සොටාකිස් (Kyriakos Mitsotakis) මහතා අතර හමුවක් ඊයේ (01) සිදු විය.
දකුණු ආසියානු කලාපීය රටවල තරුණ පරම්පරාව අන්තර්ජාල ක්‍රමවේද ඔස්සේ රැඩිකල්කරණය වීම, සුවිශේෂී අවධානයක් අවශ්‍ය කෙරෙන සංකීර්ණ අභියෝගයක් බවට පත්ව ඇත. අධ්‍යාපනය, අන්තර් සහයෝගීතාවය, සමාජ-ආර්ථික සංවර්ධනය සහ නුතන තාක්‍ෂණය වගකීමෙන් යුතුව භාවිතයට ගැනීම තුළින්, අන්තවාදී අදහස්වලට එරෙහි වීමට සහ වඩාත් සාමකාමී ප්‍රවේශයක් ඔස්සේ කලාපයේ රටවල් අතර ශක්තිමත් බැඳීමක් මෙන්ම සමෘධිමත් අනාගතයක් සඳහා මග පෑදීමට අපගේ තරුණයන් සවිබල ගැන්වීමට අපට හැකිවේ.
SriLankan Airlines has introduced double daily flights between Colombo and Mumbai, multiplying the convenience for passengers travelling to and from India’s financial and entertainment capital.
දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව අද (02) සිදු කළේය.
ක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාහැරේ...
Page 50 of 373