A research team led by leading Chinese Epidemiologist Zhong Nanshan has identified that the administration of the full course of Chinese vaccines is effective against the Delta variant of Covid-19, the Chinese Embassy in Colombo said.
WASHINGTON (Reuters): Vice President Kamala Harris, in a visit to Singapore and Vietnam next week that aims to counter China’s growing influence, will have to contend with a new problem: the collapse of Afghanistan, which has left allies questioning the credibility of US foreign policy promises.
Prime Minister Mahinda Rajapaksa on Wednesday spoke to Afghanistan former President Hamid Karzai and reaffirmed Sri Lanka’s continued support to the people of Afghanistan following the Taliban takeover.
අල් ජසීරා ප්‍රවෘත්ති සේවය මගින් ඇෆ්ගනිස්ථානය ආශ්‍රිතව පවත්වා ගෙන යන මද්‍රසා පාසල් වල කුඩා දරුවන්ට උගන්වන විෂය මාලාව සම්බන්ධයෙන් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබුණි. හය හතර නොතේරෙන දරුවන්ට “ජිහාඩ්” යුද්ධය පිළිබඳවත්, ඒකේ 47 වර්ගයේ රයිෆල් තුවක්කු පිළිබඳවත්, අත් බෝම්බ සහ පිස්තෝල පිළිබඳවත් මූලික වැටහීමක් දෙන ආකාරය එම වීඩියෝව මගින් තහවුරු කර තිබේ.
Germany has stepped in to support Sri Lankan exporters of organic products to obtain broader market access to European Union by providing key information on required certifications and standards, labelling and packaging rules, and distribution channels, a German official said.
Chief Scientist of the World Health Organization (WHO) Soumya Swaminathan said vaccination against Covid -19 can prevent new variants arising by reducing the transmission.
දීර්ඝ-කාලීන බදු ක්‍රමය යටතේ රජයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය මත දේශීය සහ විදේශීය ආයෝජකයන් රට තුළට ආකර්ෂණය කර ගැනීම හරහා මහා පරිමාණ මිශ්‍ර සංවර්ධන කටයුතු කිරීමෙහි ලා රජය යොදා ඇති වැඩපිළිවෙලෙහි එක් පියවරක් ලෙස කොළඹ පිහිටි වටිනා ඉඩකඩම් 17 ක් ආයෝජකයින් වෙත ලබා දීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට අවසාන වෙමින් පවතී.
India's drug regulator has approved the world's first DNA vaccine against Covid-19 for emergency use.
ඇමරිකාවේ IHME ආකෘතියට අනුව අද දවසට ශ්‍රී ලංකාවේ "නරකම තත්වයේදී" ( වර්ස් කේස් සිනාරියෝ ) මිය යන සංඛ්‍යාවේ කන්ෆිඩන්සි ඉන්ටර්වල් එක ලෙස ප්‍රක්ෂේපණය කර තිබුණේ මරණ 45 - 107 සංඛ්‍යාවක්... ඒ කියන්නෙ "නරකම තත්වයේ, උපරිම මරණ " ප්‍රක්ෂේපණය මරණ 107 යි.... මේ ගණනය කිරීම් කර ඇත්තේ මීට සති දෙකකට පමණ පෙරදියි...
ගතවූ සතියක කාලය තුළ කොවිඩ් දත්ත සලකා බැලීමේදී එම සතිය තුළ ජනගහණයෙන් මිලියනයකට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ආසියාවෙන්ම දෙවැනි ස්ථානයට පැමිණ තිබේ.
‘එක්සත් ජනපද-ශ්‍රී ලංකා ශාස්ත්‍රීය හා පර්යේෂණ සහයෝගිතා ජාලයේ’ (USLARCN) ආරම්භක රැස්වීම 2021 අගෝස්තු 15 දින අතථ්‍ය ලෙස පැවැත්විණ. එක්සත් ජනපදයෙහි වෙසෙන ශාස්ත්‍රීය ප්‍රජාව සමඟ සම්බන්ධ වීමේ අරමුණින් සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට එක්සත් ජනපදයේ අධ්‍යාපනික සම්පත් ලබා ගැනීම සඳහා සම-උපදේශනය සහ පහසුකම් සැලසීම සඳහා අධ්‍යයන සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාව වෙත ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම පිණිස, වොෂිංටන් ඩීසී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම ජාලය ආරම්භ කරන ලදි . මෙය 2021 ජනවාරි 31 දින තානාපති කාර්යාලය මඟින් දියත් කරන ලද පෑන් එක්සත් ජනපද විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ (OSL) ජාලයේ ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරන අතර, විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රියාකාරකම්වලට සහයෝගය දැක්වීමේ සහ දේශපාලන අනුග්‍රහය, ආර්ථික සවිබල ගැන්වීම, සමාජ-සංස්කෘතික මැදිහත්වීම මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ එකමුතු භාවය ඇතිකිරීම සහ ‘ශ්‍රී ලංකාවේ මිතුරන්’ වෙත ළඟාවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය තුළ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා වන තානාපති කාර්යාලයේ ප්‍රයත්න සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමේ පුළුල් අරමුණුවලින් සමන්විත වේ.
ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමේ අවසන් දිනය අගෝස්තු 31 වන නමුත්, සියලු ඇමරිකානුවන් මුදා ගන්නා තුරු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් නොවිය යුතු බව ජනපති ජෝ බයිඩන් පවසනවා.බයිඩන් මෙසේ පැවසුවේ ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රථම වතාවට මාධ්‍ය හමුවේ පෙනී සිටිමිනි.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ සිටින ජනමාධ්‍යවේදීන් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
ඇෆ්ගනිස්තානයේ හේරාට් සහ කන්දහාර් හි පිහිටි ඉන්දීය කොන්සියුලර් කාර්යාල වෙත ඇතුළු වූ තලේබාන් සාමාජිකයන් ඒවායේ තිබූ ලියකියවිලි සහ වාහන රැගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.
පසුගිය සති අන්තයේ ඇෆ්ගනිස්ථානයේ පූර්ණ බලය තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසුව මේ වන විට ඇමරිකානුවන් 15,000 ක් දෙනා ඇෆ්ගනිස්ථානයේ සිටින බව ඇමරිකාව ප්‍රකාශ කරයි.ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ කාබුල් ගුවන් තොටුපොළ ට ආරක්ෂාව ලබාදීමෙන් ඔබ්බට ඔවුන් මුදා ගැනීම සඳහා තමන්ට හමුදා බලයක් නොමැති බවයි.
ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත් එහි ප්‍රවණතා පිළිබඳ සමිපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය පවසනවා.
The Kuwait Cabinet yesterday decided to resume direct commercial flights with Bangladesh, Egypt, India, Nepal, Pakistan and Sri Lanka, whose nationals make up some 70 percent of residents in Kuwait, after months of suspension because of the coronavirus pandemic.
Page 212 of 377