Wednesday, February 18, 2026
Follow Us
International Affairs

U.N. High Commissioner for Human Rights Michelle Bachelet is raising concerns about the lack of accountability in Sri Lanka after gross violations of human rights.

International Affairs

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (25) දිනයේදී නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටව යාමට නියමිතව තිබේ.

International Affairs

The star sapphire cluster weighing 503.2 kg, which was found in the Ratnapura area last year, today received the Guinness World Record as the world's largest sapphire aggregate.

International Affairs

ශ්‍රී ලංකාවට අලුතෙන් පත්ව ආ තානාපතිවරු තිදෙනෙක් 25 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා.

International Affairs

යුක්‍රේනයේ සිටින සියලුම පිරිමි පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. ඒ, යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි විසින්. ඒ අනුව යුක්‍රේනයේ සිටින අවුරුදු 18 ත් 60 ත් අතර සියලු පිරිමි පුරවැසියන් තවදුරටත් මව්රට තුළම රැඳී සිටින ලෙසයි ජනාධීපතිවරයා ඉල්ලීමක් කර ඇත්තේ.

International Affairs

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පවසනවා.

International Affairs

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද රාත්‍රීයේ පැවැත්වෙනවා.

International Affairs

ඉදිරි පැය 48 යුක්රේනයට ඉතාමත් තීරණාත්මක වනු ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කර සිටිනවා.

International Affairs

කොළඹ රුසියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්

International Affairs

ශ්‍රී ලංකාව කඩුළු 6ට ලකුණු 137

International Affairs

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් රාත්‍රී 7 ටයි.

International Affairs

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබීමත් සමඟ රුසියාවට එරෙහිව බටහිර රටවල් සම්බාධක පනවමින් තිබෙනවා. බැංකුවල ඇති රුසියානු වත්කම් අත්හිටුවීම, ඉහළ පෙලේ නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීම හා රුසියානු තාක්ෂණික උපකරණ ආනයනය කපා හැරීම ඒ අතරින් ප්‍රධානයි.

International Affairs

ඩොලර් බිලියන 100ක තවත් හෙළිදරව්වක්

International Affairs

කිව් අගනුවර ස්ථාන රැසක පිපිරීම්

International Affairs

යුක්‍රේනය තුළ හදිසි තත්ත්වයක්

International Affairs

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව එහිදී තමන් ඉලක්ක කළ යුතු පුද්ගලයින් කවරේදැයි යන්න සම්බ්න්ධයෙන් ලැයිස්තු ගත කර තිබෙන බවට අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.