ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලාවන් හි හිමිකාරිත්වය දරනු ලබන Meta සමගම සිය ශ්‍රම බලකායෙන් 13% ක් ප්‍රමාණයක් කපා හැරීමට තීරණය කර ඇති බව අද නිවේදනය කර සිටියා.
COP 27 දේශගුණික විපර්යාස සමුළුව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah El-Sisi) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරේස් (António Guterres) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී අද (08) පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් ඊජිප්තුවේ COP27 දේශගුණ සමුළුවේදී රැස්ව සිටි ලෝක නායකයින්ට අනතුරු අඟවා තිබුණේ මේ වන විට ගෝලීය උණුසුමට එරෙහි සටනේදී ලෝක ප්‍රජාව එකට වැඩ කිරීම හෝ සාමූහිකව දිවි නසා ගැනීම අතර තියුණු වරණයටක සිටිය බවයි.
ආන්දෝලනාත්මක රැකියා කප්පාදුව යටතේ සේවකයින් රැකියාවලින් ඉවත් කළ ට්විටර් සමාගම එලෙස සේවයෙන් ඉවත් කළ පිරිසකට යළි සේවයට පැමිණෙන්නැයි දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ආලියා භාට්, කුළුඳුල් දරුවා මෙලොවට බිහිකර ඇතැයි වාර්තා වේ.
මධ්‍යම ලන්ඩනයේ මහජන සභාව විසින් ”බ්‍රිතාන්‍ය බිඳී ඇත” යන නමින් සංවිධානය කළ විරෝධතාවයට වෘත්තීය සමිති සහ ප්‍රජා සංවිධානවල දස දහස් ගණනක සාමාජිකයන් එකමුතුව සහභාගී වූ බව වාර්තා වේ.
20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද පැවැත්වෙනවා. ඒ, නවසීලන්ත කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතරයි.
මෙරට ණය ප්‍රතිව්‍යුවහගතකරණය සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් පවසනවා.
Page 102 of 376