Friday, February 13, 2026
Follow Us
ඉන්දීය බලශක්ති සමුළු ඇරඹෙයි
ඉන්දීය බලශක්ති සතියේ සමාරම්භක අවස්ථාව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ බැංගලෝර්හි දී පැවැත්විණ.
 ෙහට  (8) දක්වා මෙම සමුළුව පැවැත්වේ.
 
මෙම අවස්ථාවට ඉන්දීය ඛණිජ තෙල් සහ ස්වභාවික ගෑස් අමාත්ය හර්දීප් එස්. පූරි මහතා, ශ්රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා ඇතුළු අනෙකුත් රටවල බලශක්ති අමාත්යවරුන් එක්ව සිටියහ.