India today has the fastest-growing economy in the world and current Prime Minister Narendra Modi has been trying to make India’s national development not an exercise in top-down governance but a people’s movement led by citizens.
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු ( Satoshi Fujimaru) මහතා ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.
අමෙරිකාව සහ කැනඩාවට අධික ශීත කාලගුණය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට අමෙරිකාවේ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක සෘණ 55 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. ඒ අනුව මෙවර නත්තල දශක ගණනාවකට පසු උදාවන අධික සීතලම නත්තලම වනු ඇති බවටයි අනාවැකි පළ කර ඇත්තේ.
නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහල ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ස්ටීවන් ට්විග් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (10) රාත්‍රී දිවයිනට පැමිණීයේය.
එක්සත් ජනපද කලාපයේ පවතින ශීත කාළගුණ තත්වයත් සමඟ යළි ලෝක වෙළදපලේ බොරතෙල් මිල ඉහළ යමින් පවති.
US: Singer Lisa Marie Presley, the only daughter of the late Elvis Presley and Priscilla Presley, died Thursday, hours after being hospitalized following an apparent cardiac arrest, her mother said. She was 54.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ (22) සමත් විය.
Indian External Affairs Minister S. Jaishankar will travel to Sri Lanka next week, sources told The Hindu.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගීවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග විසි අටක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ඉන්දියාවේ සමාගමකින් ආනයනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන තිබේ.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරත විය.
අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන සය හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තබා තිබේ.
ශ්‍රී ලංකාවේ හරිත සංවර්ධන ක්‍රියාවලියට ඉන්දියාවේ උපරිම සහය ලබාදෙන බව මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ පවසනවා.
The U. S. appreciates the recovery efforts undertaken by President Wickremesinghe to resolve the economic crisis.
ලබන වසරේ (2023) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති මූල්‍ය පහසුකම සඳහා අයිඑම්එෆ් අනුමැතිය ලබාගැනීම ශ්‍රී ලංකාවේ උත්සාහය බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
දිනෙන් දින ඉහළ යමින් ඇති කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ රෝහල් පිරී යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි හදිසි අවස්ථා පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මයිකල් රයන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැඩි සත්කාර ඒකකද යළි කාර්යබහුල වී ඇති බවයි.
Page 101 of 385