Wednesday, September 23, 2026
Follow Us
පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි 

පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මිය යන විට 79 වන වියේ පසු වූ ඔහු ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් තිබේ.