පාපන්දු ලෝක කුසලානයේ තුන්වන ස්ථානය සඳහා වූ තරඟය අද පැවැත්වෙනවා. ඒ, ඉකුත් ලෝක කුසලානයේ අනුශූරයින්වූ ක්‍රොඒෂියාව හා මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයින් වන මොරොක්කෝව අතරයි.
‘කොවිඩ් 19’ වයිරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මහතා පවසයි.
ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනයේ කර ඇත.
ජාත්‍යන්තර ගණුදෙනුවලදී අමෙරිකානු ඩොලරය වැනි මුදල් ඒකක වෙනුවට ඉන්දියානු රුපියල භාවිත කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ, ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් ගණුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වොස්ට්‍රෝ නමැති ගිණුම් 5 ක් විවෘත කිරීමට ඉන්දියානු මහා බැංකුව අනුමැතිය ලබාදීමත් සමඟයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අඛණ්ඩව සහය වන බව ජපාන නියෝජිත පිරිස අවධාරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
Prime Minister Dinesh Gunawardena called on the United Nations to declare a Humanity Day under the UN calendar.
ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටි ප්‍රකට ව්‍යාපාරික අමෙරිකාවේ එලෝන් මස්ක් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
ෆිෆා පාපන්දු ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය ජය ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත්ව තිබේ.
The United Kingdom on Monday (12) issued an updated travel advisory to its citizens visiting Sri Lanka, announcing that travellers are no longer required to produce COVID-19 vaccination certificates on arrival in Sri Lanka.
කොවිඩ් වසංගතය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. හෙතෙම මේ බව පැවැසුවේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදීය.
චීනයේ කොවිඩ් ව්‍යාප්තිය නැවතත් ඉහළ යෑමත් සමග රෝහල් රෝගීන්ගෙන් පිරී යාමට පටන්ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ නිසා එරට රෝහල් පද්ධතිය මත දැඩි පීඩනයක් එල්ල වීමට පටන්ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය මේ වසර අවසන්වීමට පෙර ලබාදීමට අවස්ථාවක් නොලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයකු සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා තිබේ.
එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ හෙට (17 වැනිදා) සිට ලබන 23 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය දක්වා සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිත 2023 අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට අයත් ක්‍රීඩක තරගාවලියට අයත් ක්‍රීඩක වෙන්දේසිය සදහා 405 දෙනෙකුගෙන් සමන්විත අවසන් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10දෙනෙකු ඇතුළත්ව සිටී.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.
අනාගත පරපුර තුළ දුම්බීම ක්‍රමයෙන් අඩු කිරීම සඳහා නවසීලන්තය නව නීතියක් හඳුන්වා දී තිබේ. මෙම නීතිය අනුව ලබන වසරේ සිට පියවරෙන් පියවර රට තුළ දුම් පානය අඩු කිරීම සඳහා කටයුතු කෙරෙනු ඇත.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෑම වසරකම අවසානයේ පවත්වන මාධ්‍ය සාකච්ඡාව කවදත් විශාල ජාත්‍යන්තර අවධානයක් දිනාගන්නා සිද්ධියකි.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය.
Page 103 of 385