චන්ද්‍රයා ගැන ගවේෂණයට නාසා ආයතනය විසින් අභ්‍යාවකාශගත කළ ඔරියන් අභ්‍යාවකාශ යානය පෘථිවියේ පළමු දර්ශනය ලබාගෙන තිබෙනවා. එය ඉතිහාසගත වන්නේ 1972 අවසන් ඇපලෝ මෙහෙයුමෙන් පසු මිනිසුන් රැගෙන යාමට නිර්මාණය කළ අභ්‍යාවකාශ මෙහෙයුමකදී පෘථිවියේ දර්ශනයක් ලබාගත් පළමු අවස්ථාව ලෙසයි.
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සිය සංචිතයේ සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීිඩක චාමික කරුණාරත්න මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක වෙන්දේසියට අදාළ අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරමින්.
President Xi Jinping’s top-most international roaming ambassador said Sri Lanka’s infrastructure facilities, human resources and other required facilities are in place and the country is all set to take off.
අජ්ලන් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා සහ සෞදි අරාබියේ සෞදි චීන ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා වන ෂෙයික් මොහමඩ් අල්- අජ්ලන් මහතා, ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට අපේක්ෂිත ආයෝජන සම්බන්ධයෙන් කරුණු සෙවීමේ මෙහෙයුම සඳහා, 2022 නොවැම්බර් 13 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා හමුවිය.
India is to assume the presidency of G20 for a year effective 1 December with the formal handover expected later this week by incumbent Indonesia.
චීනය සහ අමෙරිකාව අතර සීතල යුද්ධයක් ආරම්භ නොවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමග ඊයේ පැවති මුහුණට මුහුණ සාකච්ඡාවෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Sri Lanka abstained in the UN General Assembly on a draft resolution calling for Russia to be held accountable for violations of international law by its invasion of Ukraine and requiring Moscow to pay reparations to Kyiv for damages, loss and injury resulting from the war.
ලෝක ජනගහනය බිලියන 8කට ළගා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ලෝක ජනගහනය බිලියන 8ක සීමාව කරා රැගෙන ගොස් ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවරදී අද අලුයම 1යි 29ට උපන් ගැහැණු දරුවෙකුයි. ඒ අනුව වසර 11කදී ලෝක ජනගහනය බිලියන 7 සිට 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Norwegian Embassy Chargé d’affaires Hilde Berg-Hansen and ILO Director for Sri Lanka and the Maldives Simrin Singh
Page 100 of 376