Wednesday, September 23, 2026
Follow Us
ඉන්දියානු වීසා කාර්යාලය යළි විවෘත වෙයි

කොළඹ, ඉන්දියානු වීසා මධ්‍යස්ථානය වීසා සහ අනෙකුත් සේවාවන් වෙනුවෙන් අද සිට (20) සිට සාමාන්‍ය පරිදි නැවතත් විවෘත කර තිබේ.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.