Friday, February 13, 2026
Follow Us
International Affairs

Thimphu (Bhutan): After a conference in Thimphu which was presented by a Japanese sake manufacturing company called Tsuchida Sake Brewery, the company is keen on setting up a production plant in Bhutan, reported Bhutan Live.

International Affairs

ප්‍රභල භූ කම්පනය හේතුවෙන් විනාශයට පත්වූ ප්‍රදේශවල සිදුකරන මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට තුර්කිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs
තුර්කියේ විපතට පත් ජනතාවට ශ්‍රී ලංකා රජය විසින් පරිත්‍යාග කළ ලංකා තේ කිලෝග්‍රෑම් 1500ක  තොගය  තුර්කියේ  ශ්‍රී ලංකා තානාපති  හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය විසින්   තුර්කියේ ආපදා කළමනාකරණ කාර්යාංශයේ  නියෝජිත Vehbi Kaplan මහතාට අදානා ගුවන් තොටුපළේදී ඊයේ  (16)  භාර දී ඇත.
 
 
 
 මේ අවස්ථාවට  මධ්‍යධරණී කලාපයේ  ශ්‍රී ලංකාව සඳහා කොන්සල්  Beşir Uğur සහ තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත Ozkan Durmaz මහත්වරුන්ද ඒක් වූහ. 
International Affairs

මූල්‍ය ගැටලු හේතුවෙන් තාවකාලිකව නවතා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් (JAICA) ඉල්ලා සිටියේය.

International Affairs

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතාන් ෂර්මා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

International Affairs

ජපානයට පුහුණු ශ්‍රමිකයන් පිටත්කර යැවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ ජෙනරල් ඉන්කෝපරේටඩ් ෆවුන්ඩේෂන් අයි.එම් ආයතනය අද ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුමකට එළැඹුණා.

International Affairs

රුසියාවේ ව්ලැඩ්මියර් ප්‍රාන්ත ආර්ථික සංවර්ධන සහ කර්මාන්ත අමාත්‍ය සිදොරින් සර්ජි, කමෙෂ්කෝවෝ දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලක කර්ගන්ස්කි අරියාටෝලි යන මහත්වරු  ප්‍රමුඛ දූත පිරිසක් පසුගියදා  පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු විය. 

International Affairs

Germany has sought Sri Lanka’s support for a resolution at the United Nations against Russia, a visiting German MP said.

International Affairs

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2,000ක් මෙම වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

International Affairs

මෙරට ශ්‍රමිකයින්ට කොරියාවේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට විශේෂ අවධානය යොමු කර තිබේ.

International Affairs

ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ කුසලානය අද දිවයිනට රැගෙනවිත් තිබේ.

International Affairs

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරළ වොලිබෝල් තරගාවලයේ අවසන් තරග අද ( 17 ) මීගමු වෙරළ තිරයේදි පැවැත්විමට නියමිතව ඇත.

International Affairs

කොළඹ, ඉන්දියානු වීසා මධ්‍යස්ථානය වීසා සහ අනෙකුත් සේවාවන් වෙනුවෙන් අද සිට (20) සිට සාමාන්‍ය පරිදි නැවතත් විවෘත කර තිබේ.

International Affairs

ලොව ප්‍රමුඛතම තේ අපනයන රටවල් අතුරින් පළමු තැන කෙන්යාවට හිමි වී ඇතැයි ජාත්‍යන්තර තේ කමිටු (ITC) දත්ත වාර්තා මගින් අනාවරණය වී තිබේ.

International Affairs

Continuing his discussions with key Union Ministers of India onSri Lanka’s economic recovery, High Commissioner Milinda Moragoda met with the Minister of Commerce and Industry Shri Piyush Goyal on 14 February 2023 at the Vanijya Bhavan where the Ministry of Commerce and Industry is housed.

International Affairs

ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීමේ ගාස්තුවලින් තොරව ශ්‍රි ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපන් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

International Affairs

The Defence Advisor at Bangladesh High Commission in Sri Lanka, Commodore MD Shafiul Bari called on the Commander of the Navy Vice Admiral Priyantha Perera at the Navy Headquarters in Colombo (14th February 2023).

International Affairs
නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.