Thursday, February 12, 2026
Follow Us
International Affairs

The official delegation from the Department for International Trade in the UK visited the Sri Lanka Export Development Board (EDB) on 16 March to discuss the opportunities for Sri Lanka’s export sector under Developing Countries Trading Scheme (DCTS) to be launched by the Government of UK.

International Affairs

Former US President Donald Trump says he is expecting to be arrested on Tuesday in a case about alleged hush money paid to an ex-porn star.

International Affairs

ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ ගවේෂණාත්මක චාරිකාවක් සඳහා දිවයිනට පැමිණි ජපාන දූත පිරිස සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමු වී තිබේ.

International Affairs

The JICA Alumni Association was set up in 1972 for promoting learning Japan, especially Japanese culture and technology in Sri Lanka. The Association has been conducting various social and communal events every year in collaboration with the JICA Sri Lanka Office.

As part of their social development programme, the JICA Alumni Association recently provided assistance to support ex-convicts to initiate their own professional career and lives after release form prison. This event was closely coordinated with the Department of Police and Prison in collaboration with JICA. Three-day workshop was conducted by the JICA Alumni Association members in prison for 18 prisoners from February 27 to March 1. Agriculture, tailoring, masonry, carpentry are selected on the prisoners skills and interests. Materials, equipment and tools they need for work in these areas immediately after the release from prison were handed over on March 10 when they are released from prison.

Embassy of Japan Deputy Head of Mission Katsuki Kotaro, JICA Chief Representative Yamada Tetsuya, Commissioner General of Prison, Thushara Upuldeniya, Deputy Commissioner General of Prison (Rehabilitation and Skill Development) Chandana Ekanayake and Senior Superintendent of Police (Media Spokesman) Nihal Thalduwa were present.

The Officials from Department of Police and Prison emphasized that generally when the prisoners are released they enter the community without any focus on their livelihood, but this time they are released with some hope, the materials provided are very much useful for them, especially most of them already involved with these types of livelihoos. They highly appreciated JICA Alumni and the JICA for their social intervention, especially to the grassroots level communities.

Yamada highlighted that country’s development relationship has initiated since 1951 with the San Francisco Conference and they have been helping each other since then. JICA implements various project including infrastructure development. But the Human Resource Development is also a key area for JICA’s operations in Sri Lanka and the JICA Alumni Association is one of the outcomes. They implement various social development programmes. We cannot abandon ex-convicts as they are part of our community. Therefore, this support for developing their skills to ease their ways towards a new life is very much helpful, especially during this economic crisis.

Dailynews

International Affairs

China's President Xi Jinping will travel to Moscow next week to hold talks with Russian President Vladimir Putin, officials say.

International Affairs
ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය වන අතිගරු රීටා ජුලියානා මැනෙලා (Rita Giuliana Mannella) මැතිනිය අද (මාර්තු 15) ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්යාංශයේ දී ශ්රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
International Affairs

The Third Meeting of the Indian Ocean Rim Association’s (IORA) Working Group on Maritime Safety and Security (WGMSS) chaired by Sri Lanka was held in Colombo on 20 March 2023 with the participation of the 23 IORA Member States.

International Affairs

පාකිස්ථානයේ පන්ජාබ් පොලීසිය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක්හි නිවසේ දොර අඟුලු කඩා බලහත්කාරයෙන් ඊට ඇතුලු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

උස්බෙකිස්තානයේ හිටපු ඒකාධිපති පාලක ඉස්ලාම් කිරිමෝව්ගේ වැඩිමල් දියණිය වන 50 හැවිරිදි ගුල්නාරා ජාත්‍යන්තර අපරාධ කල්ලියක කොටස්කාරිනියක ලෙස ලොව පුරා රටවල් 12ක අමෙරිකා ඩොලර් බිලියනයක වංචාවක් සිදු කර ඇතැයි බ්‍රිතාන්‍ය වාර්තාවක් අනාවරණය කර තිබේ.

International Affairs

ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවැත්වෙන ධාන්‍ය පිළිබඳ ජාත්‍යන්තර වර්ෂය සැමරීමේ අන්තර්ජාතික සමුළුව (The Global Conference on International Year of Millets) සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

International Affairs

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

International Affairs
මෙරට වතුකරයේ ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබෙන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියරේ නිවසක පිරිවැය තුන් ගුණයකින් ඉහළ නැංවීමට අවකාශ සලසමින් ඒ සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික ලේඛන හුවමාරු කර ගැනීම පසුගියදා සිදුවිය. 
International Affairs

ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර පාරිසරික හා දේශගුණික සහයෝගිතාවය සම්බන්ධයෙන් වන යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමේ කටයුතු කඩ්නම් කිරිමේ වැදගත්කම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා සමග පැවති හමුවකදී අවධාරණය කෙරිණි.

International Affairs
නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන ආටෙමිස් (Artemis) මෙහෙයුමේදී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන් අඳිනු ලබන නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හිදී එළිදැක්වුණි.
International Affairs

US: Everything Everywhere All at Once has dominated this year’s Oscars, winning seven awards including best picture in a major night for Asian and Asian American representation.  

International Affairs

පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර ඇත. මෙය අන්තර්ජාතික සංවිධානයක් විසින් මෑත භාගයේ ශ්‍රී ලාංකිකයකු වෙත පිරිනමන ලද දුර්ලභ ගණයේ අවස්ථාවකි.

International Affairs

The Sri Lanka Tea Board, with the assistance of the Sri Lanka Embassy in Japan, showcased ‘Ceylon Tea’ at the 48th International Food and Beverage Exhibition FOODEX 2023 in Tokyo, which is the leading food and beverage tradeshow in Asia. 

International Affairs

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තෙවන ධුර කාලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කර තිබේ.