Friday, September 12, 2025
Follow Us
"G77 සහ චීනය" රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

“වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” යන තේමාව යටතේ සැප්තැම්බර් 14 සිට 16 දක්වා කියුබාවේ හවානා නුවරදී පැවැත්වීමට නියමිත "G77 සහ චීනය" රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.