අලුත් අවුරුදු කාල සීමාව සඳහා ජනතාවට ගම් බිම් කරා ගමන් කිරීමට විශේෂ දුම්රිය යොදා තිබුණු අතර නැවත පැමිණීමට පහත ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පරිදි කටයුතු යොදා ඇත.
2025 අප්‍රේල් 11 සිට 19 දක්වා ධාවනය වන සියලුම දුම්රියන් පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත www.railway.gov.lk යන සබැඳිය ඔස්සේ පිවිසීමෙන් දැන ගැනීමට පහසුකම් සලසා ඇත.
[1] කොළඹ කොටුව / අනුරාධපුරය / කොළඹ කොටුව 2026/04/15,16,17,18,19
කොළඹ කොටුව පිටත්වීම - පෙ.ව. 06:40
අනුරාධපුරය ළඟාවීම - පෙ.ව. 10:38
අනුරාධපුරය පිටත්වීම - පෙ.ව.10:50
කොළඹ කොටුව ළඟාවීම - ප.ව. 02:54
[2] කන්කසන්තුරය / අනුරාධපුරය / කන්කසන්තුරය 2026/04/15,16,17,18,19
කන්කසන්තුරය පිටත්වීම - පෙ.ව. 06:00
අනුරාධපුරය ළඟාවීම - පෙ.ව. 10:18
අනුරාධපුරය පිටත්වීම - පෙ.ව.10:50
කන්කසන්තුරය ළඟාවීම - ප.ව. 02:22
[3] මරදාන / මාතර 2026/04/,15,18
මරදාන පිටත්වීම - ප.ව. 01:00
මාතර ළඟාවීම - ප.ව. 04:37
[4] මරදාන / බෙලිඅත්ත 2026/04/18
මරදාන පිටත්වීම - ප.ව. 04:40
බෙලිඅත්ත ළඟාවීම - ප.ව. 08:40
[5] මාතර / මරදාන 2026/04/16,19
මාතර පිටත්වීම - පෙ.ව. 11:15
මරදාන ළඟාවීම - ප.ව. 02:47
[7] බෙලිඅත්ත /මරදාන 2026/04/,18,19
බෙලිඅත්ත පිටත්වීම - පෙ.ව. 08:20
මරදාන ළඟාවීම - ප.ව. 12:30
[8] බෙලිඅත්ත සිට මහව දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රිය 2026/04/09 වන දින සිට දිනපතා අනුරාධපුරය දක්වා ධාවනය වේ.
බෙලිඅත්ත පිටත්වීම - පෙ.ව. 08:55
කොළඹ කොටුව පිටත්වීම - ප.ව. 01:15
අනුරාධපුරය ළඟාවීම - ප.ව. 06:47
අනුරාධපුරය පිටත්වීම - පෙ.ව.05:15
කොළඹ කොටුව පිටත්වීම - පෙ.ව. 10:30
බෙලිඅත්ත ළඟාවීම - ප.ව. 03:00