Friday, September 04, 2026
Follow Us
නීති විරෝධි මත්පැන් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

මීගමුව පොලිස් වසමේ විස්ක්‍රින් මාවත ප්‍රදේශයේදී මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (12) වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 67.5 ක් (බෝතල් 90) සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි

සැකකාරිය අවුරුදු 53 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.