Tuesday, April 30, 2024
Follow Us
සර්වෝදය නිර්මාතෘ  ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 93 වැනි වියේ පසු විය.

පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.