Monday, August 24, 2026
Follow Us
කැරට් 22 රන් පවුමක නව මිල

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (27) දිනයේ කැරට් 22 රන් පවුම රු.195,400.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 213,100.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 - රු.26,640.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.213,100.00

කැරට් 22 ග්‍රෑම් 1 - රු.24,420.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.195,400.00 

කැරට් 21 ග්‍රෑම් 1 - රු.23,310.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.186,500.00

Aruna