Wednesday, May 14, 2025
Follow Us
වාර්ෂික නැවුම් තේ මංගල්‍යය සාර්ථකව අවසන්
වාර්ෂික නැවුම් තේ මංගල්ය 8 වන වරටත් බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී ඊයේ (13) පැවත්විණ.

වසර 150 කට වැඩි ඉතිහාසයක් ඇති ශ්රී ලංකා තේ කර්මාන්තයේ ප්රධාන සංස්කෘතිකාංගයක් වන මෙම මංගල්යයයට තේ වගා කරන දිස්ත්රික්කයන් ආවරණය වන පරිදි කර්මාන්තශාලා හිමිකරුවන්, තේ ඉඩම් හිමියන් සහ තේ කේෂ්ත්රයට සම්බන්ධ පාර්ශවයන් සම්බන්ධ වුහ.

මෙම අවස්ථාවට මුතියංගන රජමහාවිහාරයේ විහාරධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, බදුල්ල දිස්ත්රික් ලේකම්, අදිවාසී නායක සහ ශ්රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ඇතුළු පිරිසක් සහභාගි වූහ.