Saturday, May 02, 2026
Follow Us
Economic

පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව IMF එකඟතාවයේ ප්‍රධාන කරුණු නීතියක් බවට පත් කරනවා

18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසි සේත්ම බලාපොරොත්තුවක් නැහැ
- ජනපති කියයි

Economic

මෙරට රන් මිල යළිත් වරක් ඉහළගොස් තිබේ.

Economic

හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.9කින් පහළ දැමු බව වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Economic

හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසයි.

Economic

The Colombo stock market bounced back yesterday with improved turnover due to strategic deals.

Economic

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Economic

ආණ්ඩුවේ මුදල් ප්‍රවාහයට බරක් වුවද අප්‍රේල් මස 10 වනදාට පෙර රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ඇති විභවය යහපත් බවත් රට කඩිනමින් ඊට යොමුවෙමින් ඩිජිටල්කරණයද ආරම්භ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Economic
යෝජිත හම්බන්තොට නව පිරිපහදුව සඳහා සමාගම් 7 ක් ඊයේ දිනය අවසන් වන විට සිය කැමැත්ත (EOI) ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
Economic

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 10 ආනයනය කළ බව වාර්තා වෙයි.

Economic

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි.

Economic

මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳ පොළට පිවිසීම සඳහා විදෙස් සමාගම් තුනකට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Economic

උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙයි.

Economic

එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැතිව බේකරි වලට ලැබෙන්නේ නම් එම සහනය සිංහල අවුරුද්දට ජනතාවට ලබාදීම සඳහා බේකරි නිෂ්පාදනවල මිල අනිවාර්යෙන්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

Economic

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම, එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවත්, එමනිසා එම වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) යළි ඉහළ ගොස් තිබේ.

Economic

සිංහල අවුරුද්දට පෙර වී වගා කළ සියලුම ගොවීන්ට මූල්‍ය සහනය ලබා දෙන බවත් මෙම මාසය අවසන් වීමට පෙර මඩ පොහොර බෙදා අවසන් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Economic

එළවළු තොග ලැබීම ඉහළ යාම නිසා එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.