Saturday, May 02, 2026
Follow Us
Economic

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තාවෙන් මතු කර ඇති ගැටලු සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව පසුගියදා රැස්විය.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබාදීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

Economic

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග දහයක මිල අඩු කර තිබේ.

Economic
අද (22) දිනයේ ද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
Economic

එළවළු තොග ලැබීම ඉහළ යෑම සහ අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග ලැබීම නිසා පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

Economic

The Colombo Port City Economic Commission (CPCEC) yesterday revealed the progress thus far of Sri Lanka’s most ambitious venture including licences issued for seven banks to set up shop and technical certificates of completion of 64 of the 74 plots.

Economic

VAT සඳහා ලබාදී ඇති නිදහස්කිරීම ක්‍රමානුකූලව අඩු කිරීමට, VAT බදු ආපසු ගෙවීම් කඩිනම් කිරීමට සහ එස් වැට් ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Economic

අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Economic
රජය සතු ආයතන 7ක්  විකුණා දැමීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
Economic

පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද (21) දිනයේ ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල සීඝ්‍ර ලෙස පහත වැටී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ අද (21) දිනයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 316.84 ක් වන අතර, විකුණුම් මිල රු. 334.92 ක් බවයි.

 මෙරට වාණිජ බැංකුවල අද විනිමය අනුපාත සටහන පහතින්,

 මහජන බැංකුව - රු. 308 - රු. 330.92

 සම්පත් බැංකුව - රු. 315 - රු. 330

 කොමර්ෂල් බැංකුව - රු. 314.66 - රු. 336

 ලංකා බැංකුව - රු. 315 - රු. 333.54

 සෙලාන් බැංකුව - රු. 311 - රු. 338

 අමානා බැංකුව - රු. 315.50 - රු. 330.50

Aruna

Economic

A Sri Lankan Gem and Jewellery Exhibition was held at The St. Regis Hotel in Shanghai between 22 and 23 March with the participation of Zam Gems, Sri Lanka under the patronage of Sri Lanka Consul General in Shanghai Anura Fernando.

Economic

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය අද (23) මෙරටට ලැබුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Economic

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක් විය හැකි ජන කොටස් ආරක්ෂා කිරීම, ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, දූෂණය පිටු දැකීම සහ ශ්‍රී ලංකාවේ පවත්නා වර්ධන විභවයන් විවර කර ගැනීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සඳහා විශේෂ ගැනුම් හිමිකම් (SDR) බිලියන 2.3කට සමාන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා  2022 09 01 දින ශ්‍රී ලංකාව විසින් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹී ඇත.

Economic

රට තුළ මේ වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන්නැයි රජයෙන් ඉල්ලිමක් කර ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

Economic

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කුරුඳු හා ගම්මිරිස් වගා කිරීමේ ඉහළ හැකියාවක් පවතින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

Economic

The International Monetary Fund (IMF) has announced that the IMF Executive Board approved Sri Lanka’s program under the Extended Fund Facility (EFF). The program will allow Sri Lanka to access financing of up to US$ 7 billion from the IMF, International Financial Institutions (IFIs) and multilateral organizations.