මා ඉතා සතුටින් මේ මොහොත වැළඳගමි.මා අතීතයේ හෝ අනාගතයේ ජීවත් නොවෙමි.මා උනන්දුවක් දක්වන්නේ මේ වර්තමාන මොහොත ගැන පමණි.
එක එක බැංකු ජාති අපි දැකලා තිබ්බත් මේක ඊට වඩා වෙනස් දෙයක්.මේ තාත්තලගෙ ස්කෝලෙ නැත්නම් කළුඅදුර විද්‍යාලයේ අලුතින් පටන් ගත්තු දෙයක්.තාත්තගෙ ෆෝන් එකේ මේ ෆොටෝ එක දැකලා ඒ ගැන ලියන්න හිතුනා.
ඉතාලි ජාතික සුරූපී නිළි මොනිකා බෙලුච්චි (නම වැරදියට ලිව්වානම් සමාවෙන්න) නැත්නම් අපි හැමෝම දන්න මලීනා ❤ ස්ටීවන් ස්පීල්බර්ගේ ෆිල්ම් එකක රඟපෑම ප්‍රතික්ෂේප කරනවා.ඒක සාමාන්‍යයෙන් මේ ලෝකේ කිසිම නිළියක් දෙවරක් නොව සියවරක් හිතලා ගන්න තීරණයක්.නමුත් මොනිකා එම චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කරනවා
ඉන්දියාවෙි කාසිබෝ නුවර රජකල චුල්ලන්තර රජතුමා නුවර වැසියන් වෙනුවෙන් සංවත්සරයක් පවත්වන්න තීරණය කොට රජවාසලේ සියලු දෙනා රැස් කලහ.
" මෙපුර වැසියන් හට සන්තුෂ්ඨියලබා දීම කරන කොට සැණකෙළිය සංවිධානය කරව් " ඔහු ගේ අණින් රජවාසල චර පුරුෂ යන් හා ඇමතිවරයන් යහුසුලුව සංවිධානය වූහ.
එක්තරා නිවසක මරණයක් ..... මියගියේ සැමියා. ඔහුට දරුවන් හතර දෙනෙක් සහ බිරිඳක් සිටියා. මේ පුද්ගලයා මිය ගියේ වසර ගණනක් අංශබාගයෙන් පීඩා විදීමෙන් අනතුරුවයි. ඒ කාල සීමාවේ ඔහුගේ කැත කුණු අතගාමින්, දරුවන් ගැනත් සොයා බලමින් වතුපිටි ආදායම ගැනත් කල්පනා කරමින් බිරිඳ නොවිදිනා දුක් වින්දා. ඉන්න තැනම මළ පිට කරන එක, මුත‍්‍රා පිට කරන එක අන්තිමට මේ ගෙදර සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. නිවසට කෙනෙක්ට එන්න කියන්න බැරි කරමට දුර්ගන්ධයක් හමනකොට සියලූ වැඩ නවත්වලා බිරිඳට නිවස පිරිසුදු කරන්න සිදුවුණා. ඒ ගඳ මැකිලා යයි කියලා හිතෙන කල් අත් ගෙවෙන තුරු ඇය බිම මැද්දා. රෙදි හේදුවා, අව්වේ වැනුවා. අවසානයේ දි එක් රාත‍්‍රියක ඔහු මිය ගියා.
? ඔන්න එක කාන්තාවක් තමන්ට නියමිත ගුවන් යානය එනකන් ගුවන් තොටුපලේ විවේකාගාරයට වී ඉන්නවා.....
ඒත් ඇයගේ ගුවන් යානය එන්න තව බොහෝ වේලා ඇති නිසා ඈට සිතෙනවා ඒ වෙනකන් පොතක් අරගෙන කියවන්න....
මෙම පින්තූරය බොහෝ සෙයින් නිවසින් පිටව යහළුවන් සමඟ කාලය ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වන සියලුම ගැහැණු ළමුන් වෙතයි... ✊
මම මේ සටහන ලියන්නේ මගෙ අම්මගෙ නික්ම යෑමෙන් මාස දෙකකුත් ඉකුත් උනාට පස්සෙ.මේ කතාව ටිකක් දිග වැඩි ඇති.ඒත් ඔයාගෙ අම්ම තාත්තා වෙනුවෙන් මේ කතාව කියෙව්වට පාඩුවක් වෙන්නෙ නෑ.මට හිතුනා මගෙ ජීවිතේ දරුණුම වේදනාව ,අමිහිරිම අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්න. අපේ ජීවිතේ වටිනම මිනිස්සු අහිමි වෙන එක මොන තරම් වේදනාවක්ද කියන එක ,එක එක අයට එක එක මට්ටමින් අත්දැකීම් ලැබිල ඇති.මගේ ජීවිතෙ මන් පසුතැවෙන කාරණාවලට තවත් කිසිම කෙනෙක් පසුතැවෙනට මන් කැමති නෑ.මේ කතාව කියවල එක්කෙනෙක් හරි වෙනස් වෙනවනම් ඒක තමයි මගේ එකම සතුට.ඒ පින මගේ අම්මට අනුමෝදන් කරනව මම.මුලින්ම මගේ අම්ම අසනීප උන තැනින් මේ කතාව පටන් ගන්නම්
" දැන් උඔට ඔය ටුවර් එක ලැබෙන්නෙ කම්පැනිය ගානෙද " මාධවී උන්නේ තම පුතුගේ සංචාරය ගැන ඇසීමට නොඉවසිල්ලෙනි.
" ඔව් අම්මෙ, මම තමයි කම්පැනියෙ ගිය අවුරුද්දෙ හොදම කෙනා වුනේ "
මන් ඉස්සර බේකරියක් කරා.. ඒකේ හිටපු සේවකයට මන් පඩි ගෙව්වේ බනිස් වලින් බනිස් ගෙඩි දහයක්...
පස්සේ ටිකක් බිස්නස් අඩු උන නිසා බනිස් ගෙඩි 6ක් දුන්නා... පොර ඊට පස්සේ ටිකක් අවුල් .. බනිස් මදි කිව්වා...
ලඟදි දවසක මම පිළිකා නාශක ප්‍රතිකාර ලබාගන්න අපේක්ෂා එකේ අදාල ඒකකයට ගිය වෙලාවක, මම හිටපු තැනට ආසන්න ඇඳකට වයස අවුරුදු හතලිහක් පමණ වන තවත් පිළිකා රෝගී කාන්තාවක් ආවා. මට තේරුණ හැටියට නම් ඇය ලඟඳි පිළිකාවක් ඇතැයි රෝග විනිශ්චය ලබපු, ප්‍රතිකාර මාලාවේ මුල් මාස කිහිපයේ පසුවන්නියක්. කොණ්ඩය සම්පූර්ණයෙන් අහිමිව තිබුණු ඈ පැමිණ සිටියේ රෝද පුටුවක ආධාරයෙන්. මුහුණේ තිබුනේ තම අවට ලෝකයම කඩා වැටුනාක් මෙන් බලාපොරොත්තු සුන් වූ, දුක සහ බය මුසු වූ පෙනුමක්. මට මතක් උනේ මාස දහයකට - එකොළහකට කලින් මාවමයි.
කොච්චර මිනී එම්බාම් කළත් මගේ හිතත් කඩා වැටුණු දවසක් තිබුණා
‘එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළාබාලම, එම්බාමර්
ෂැනන් රේමන්ඩ්
"මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම තුන්වෙනි ශ්‍රේණියට සමත් වෙනකං ඒ පාසලට ගියා.තුන් වැනි ශ්‍රේණියට මා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද විදුහලටයි. මා උසස් පෙළ සමත් වුණේ එහිදී
වැඩිහිටි නිරෝගී පිරිමියෙක් සංසර්ගයෙන් පසු මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු මිලියන 400 ක්.
ඉතින්,
"මම දැන් ඉන්නෙ කොළඹ ජාතික රෝහලේ 47 වෙනි ගෑණු වාට්ටුවේ. මගේ ජීවිතේ පුරාම අතදරුවෙක් කාලෙ ඉඳන් අද වෙනකන් මට එකම විදිහට තමන්ගෙම දරුවෙක්ට වගේ ආදරේ කරපු, අමාරුම කාලවල කවදාවත් මගේ අත අත් නොහැරපු, මගේ ජීවිතේ ආදරණීයම ගැහැණියක් ලෙඩ උන වෙලාවක එයාව බලාගෙන, ලඟින් ඉන්න ආවා.
Page 10 of 26