Saturday, March 07, 2026
Follow Us
මා ඉතා සතුටින් මේ මොහොත

මා ඉතා සතුටින් මේ මොහොත වැළඳගමි.මා අතීතයේ හෝ අනාගතයේ ජීවත් නොවෙමි.මා උනන්දුවක් දක්වන්නේ මේ වර්තමාන මොහොත ගැන පමණි.


ඔබට සැමවිටම මේ මොහොත කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් ඔබ සන්තෝෂවත් මිනිසෙක් වනු ඇත.අතීතයේ වාසය කර එයට ඔබව නිර්වචනය කිරීමට ඉඩ දීමෙන් හෝ අනාගතය ගැන සිතමින් අතරමංව කනස්සල්ලෙන් සිටීමෙන් ඵලක් නොවේ. නමුත් මේ මොහොතේ ඔබ සිටින්නේ ඔබේ ශක්‍යතාව පිළිබඳ ක්ෂේත්‍රයේය.
ඔබ මේ මොහොත සමඟ සම්බන්ධ වන්නේ කෙලෙසද එම ආකාරය ඔබේ ජීවිතය මෙහෙයවනු ඇත.