ගියා මාත් නොතේරෙන කාලෙ කොල්ලො එක්ක නන්නත්තාරෙ හොදට.
අද එලියට බැස්ස එකා ආවෙ දවස් දෙක තුන පැනල ගෙදර.
දවසක් දියනියකට ඇගේ තාත්තා අපුරු පාඩමක් කියා දුන්නා මොකද ඇය පාසලේ යාලුවන්ගෙ නිතරම විහිලුවට ලක්වෙන නිසා ඇය හිත් රිදිමෙන් හිටිය නිසා. ඇගේ තාත්තා සූප වේදියෙක්.ඔහු ඇයව කුස්සියට එක්කරගෙන ගිහින් ඇයට පේන්න භාජන 3ක් ලිපේ තියෙලා ඒ භාජන තුනටම වතුර දැම්මා. ඊට පස්සේ පිලිවෙලින්,
මේ ඉන්නේ ආමර් විදීයේ චමින්ද . අවුරුදු අටක විතර ඉඳන් මගේ හොඳ පොත් මිතුරෙක්.. 2015 මං ලක්බිම පත්තරේ වැඩ කරන කාලේ චමින්ද ගැන සාහිත්‍ය මාසයේදි මං ලිපියක් ලිව්වා මංජුසාව අතිරේකයට.. එදා මෙහෙම කෙනෙක් ගැන ලිපියක් පත්තරේ පල කරන්න මං වගේ ආධුනික පත්තරකාරියට අවස්ථාවක් දුන්න , ඒ දවස් වල පත්තරේ හිටිය කතෘතුමා අපේ තිස්ස ප්‍රේමසිරි Tissa Premasiri මංජුසාව අතිරේකය කරපු අපේ කත්‍යානා අක්කා Kathyana Amarasinghe මට ළඟින් ඉඳන් හැමදේටම අදටත් උදව් කරන අපේ අරුණ අයියා Aruna Lakshman Fernando හැමෝවමත් මට මතක් වෙනවා මේ චමින්ද දැක්කාම..❤️
කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා යකඩ අත් වැටක් හදන්න දිග් අඩියක් කීයද කියලා මම 3500යි කිව්වා.
කස්ටමර් - මේ පොඩි.වැඩේට කරන්න එච්චර ගන්නවද ?
කැම්පස් එකක ලෙක්චර් එකක් කරගෙන යද්දි එකපාරටම විසිල් ගහන සද්දයක් ඇහිලා මහචාර්යවරයා බෝඩ් එකේ ලියන එක නවත්තලා ඇහුවා " කව්ද විසිල් ගැහුවේ පන්තියේ කියලා" කවුරුවත් පාවලා දුන්නේ නෑලු විසිල් ගහපු එකාව.(කැම්පස් වල පාවලා දෙන්නේ නෑ)
" බා බා බා...මෙහෙ වරෙව් " කුසලා ගේ කෑ ගැහිල්ලට කුරු ගාන්නට වූ කුකුළ් පරපුර එක අතකින් තමන්ට කරදරයක් යැයි ඔි සිතුවාය.මීට පෙර සතුන් කලබල වූයේ එක් අවස්ථාවක ය ඒ නාගයෙකු කූඩුව අසලට පැමිණි වෙලාවකය.
ජොසී පුරුදු විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා ,
ඇයි අම්මා හැමදාම සොසේජස් වල කොන්ss# දෙක කපලා බදින්නෙ ? දුව රෝසි ජොසී ගෙන් ඇහුවා .
එක්තරා කාලෙක හිටිය ඇන්තෝනියෝ කියල ධනවත් පුද්ගලයෙක්.ඔහු ගොල්ෆ් ක්‍රීඩාවට හපනෙක්.ඉතින් කාලයක් තිස්සෙම ඔහු කලේ අපරාජිතයෙක් වෙච්ච එක.
දරුවන් වදාගෙන හදාගෙන උපාධිය සමත් උන, රැකියාවේ ඉහලටම ගිය අම්මාට මෙන්ම දරුවාට උපත දී ඉගෙනීමට රැකියාවට සමුදුන් අම්මාට කියමි;
මිනිසුන් ලෝකය දිනුවේ වාසනාව නිසා යැයි මම කිසි දිනක නොසිතමි.මා හට වාසනාව දුන් දේ අල්පය.ඒ අතර මගේ සැමියා ද සිටියි.යන්තම් අවුරුදු 18 වනවිටම විවාහ වූ මා ජීවිතය ගැන දැනසිට් දෙයක් නැත.මා උසස් පෙළ අපගේ විවාහයෙන් වසර පහකට පසුය.දිස්ත්‍රික්කයේ 14 වී මා කොළඹ සරසවි වරමි ලැබීමට මා ගත් වෙහෙස සුළුපටු නැත.
Page 11 of 26