ඉවසා කල්පයක් - නින්දා අපහාස
ගලපා කෝටියක් මල්වල පැතු හීන ...
ගලවා ගද්දි ලේ ගලනා මුත් නහර ....
හැමදාම පාන්දර පහට කුකුලත් අරන්
ගුරු පාර පහුකරන් ආවා පටු පාරකින්
මම තමයි කෝච්චියේ ඩැයිවරයා යැයි තෙදින්
උන්නා මං සත්තමයි හැමදාම හෙන උඩින්
අපි තුනේ පංතියට පාස්
ඒ කාලෙත් අපිට හරියට ක්ලාස් ..
ගැම්මෙන්ය හිටියේ මිතුර සුවිටර්
මං එදා පන්තියේ තාවකාලික මොනිටර්
සද්දයක් දාලා සංගීත මිස්ගේ දුවට
අඬ වලා එයා මම ඒ ටිකට ......
ගමනේ.යෙදෙන.සැම
මුව.වසා.ඇත
මගෙ.රටපුරා.මරැහට
වැට.බැදා..ඇත
මහසගරැවන.සද්ධර්මය
දෙසනු.ඇත
සෙබලුන්.මගේ.රට
දැතේ.තබා.අැත
උදුරා ගෙන කඳුළු මහපොළවට අයිතී
සැදුවා උනත් සිහිනය අහසක මැදදී ..
උහුලාගන්න බැරිතැන ප්‍රේමය පැරදී
හරවා එවන එක හැමදාමත් වැරදී ..........
-------------------
කාර්ඩ් සලකුණු කරන තැන්වල
තාම විපරම් කරයි ඇස් දෙක ..
පන්තියක ඩෙස් පේලි අතරක
ඇවිද යමි ඒ සුවඳ මත්තෙම ..........
Page 46 of 50