Wednesday, April 15, 2026
Follow Us
තවමත් තබා ඔබ කවියක අතර තුර
තවමත් තබා ඔබ කවියක අතර තුර
මොහොතක් පමා වෙමි සුසුමක හරිම මැද ..
කඳුලක් තබා ගෙන තිබුනත් තැනක තද
කවියෙක් කියා වෙනසක් නැහැ හඬන විට ....

 --------

සහන් 
sahan