Sunday, March 01, 2026
Follow Us
දොසක් නොපවරමි මම

දොසක් නොපවරමි මම,


දුක හිතුනේ නැද්ද මා ගැන...
වරදක් කළේ නෑ මං....
දුටු පමණින් බියවී....
ගහන කාරනේ....
තවම සොයමි මම....
එතරම්ම පිළිකුල්ද මාව....
සොබා දහමින් ලද....
දායාදයකි මම....
මරන්න පෙර...
සිතනු දෙපාරක්....
මාත් මවකි,
බොහෝ දරුවන්ගේ....
ඔවුන්ටත් මං නැති අඩුව දැනේ....
පුළුවන්නම්,
ඉල්ලමි ඔබෙන්
නැවත කිසිදින
නොමරනු අපව....?✍️
........සකූ.....✍️♥️?
මේ පින්තූරේ මුහුණු පොතින් ලද්දකි....??