කතාබහට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ අද (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදි යළි සාකච්ඡාවට ලක් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එම ගිවිසුම සඳහා ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමි වුණා. කෙසේවෙතත් පාර්ශ්ව රැසකින් එල්ල වු විරෝධතා හමුවේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය මංගල සමරවීරට දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණයට පෙර අදාළ ගිවිසුම අත්සන් නොකරන ලෙසයි.
The Finance Ministry will purchase 12,000 metric tons of domestic LP gas urgently through the government-owned Litro Company and issue to the market with immediate effect as a solution to the prevailing shortage.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කරමින් වැඩිපුරම මැතිවරණ උල්ලංඝනය කර ඇත්තේ ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රවර්ධනය සඳහා අමාත්‍යාංශ 17ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මගින් පැෆරල් සංවිධානයට පැමිණිලි ලැබී ඇත.
President Maithripala Sirisena looks through a telescope during his visit to the Planetarium yesterday. The President opened the Engineer A.N.S. Kulasinghe Activity Park built at the Planetarium premises to mark the birth centenary of reputed Engineering wizard A.N.S.Kulasinghe. The park has been built with the objective of improving the scientific knowledge of the child population.
The Election Commission yesterday withdrew the ban on live political programmes by the State-owned Independent Television Network (ITN) network admitting that such a move that is applicable to only one media network was deemed unreasonable.
The Police will deploy nearly 2,000 recruits from Police Training Colleges across the island for election duty, Police Spokesman SSP Ruwan Gunasekara said. According to Gunasekara this will be the first time that new recruits will be deployed for election duties. “The decision was taken as the Police intends to deploy officers in full strength to ensure a free and fair election,” he said.
The Elections Commission (EC) has identified 13 presidential candidates who were in the fray merely to support either of the two main contenders, an official said yesterday.
The Government moved closer this week to enacting the new Central Bank of Sri Lanka Act, which will replace the decades-old Monetary Law Act (Chapter 422), by publishing the draft Bill in the Gazette ahead of its tabling in Parliament.
Elections Commission Chairman Mahinda Deshapriya came under heavy criticism over a letter he issued last night, purportedly on behalf of the Elections Commission, directing the State-owned Independent Television Network (ITN) station to desist from airing any live political programs, and instructing the station to clear the content of all political programs with the Elections Commission. The reason, Deshapriya said in his letter, was that the Commission had received a complaint that such a program aired on ITN had caused duress to presidential candidate Gotabaya Rajapaksa.
Central Bank Governor Dr. Indrajit Coomaraswamy says that the incoming president and government will be faced with the prospect of needing to borrow up to US$3 billion from international markets in order to service its debt obligations.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
United National Front leader, Prime Minister Ranil Wickremesinghe traveled to the North today where he met various groups and assured the development of the Province.
All Government schools islandwide will be closed on 15 November in respect of the Presidential Election which will be held on the following day (16), the Ministry of Education announced.
සියලු ශ්‍රීලාංකිකයින්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් බලය බෙදාහැරීමට ඉදිරියේදී කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වවුනියාවේදී පැවසූවේය.
The Government today accused state media of failing in its duties over the past few years.
එළඹෙන ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (04) සහ හෙට (05) සිදු කෙරෙනවා.
National Election Commission Chairman Mahinda Deshapriya this week explained the voting process for the presidential election on November 16.
Tomorrow is a special delivery day for polling cards for those who have not received their cards by post, Deputy Postmaster General (Operations) D.A.R.K. Ranasinghe said.
Page 543 of 599