Tuesday, February 10, 2026
Follow Us
ශ්‍රී ලංකාව මුලසුන දැරූ සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක සභාවේ හත්වන රැස්වීම ජෝර්ජියාවේ ටිබිලිසි හි දී

ශ්‍රී ලංකාව මුලසුන දරමින් සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක සභාවේ හත්වන රැස්වීමේ ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්විණ. 

ශ්‍රී ලංකාවේ සභාපතිත්වය දරන කාලය තුළ සාර්ක් සංවර්ධන අරමුදලේ අරමුණු ඉටුකර ගැනීමට සහ තවදුරටත් ඉදිරියට ගෙනයාමට සාමාජික රටවල් ලබාදුන් අඛණ්ඩ සහයෝගයට මෙහි දී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කෘතඥතාව පළ කර තිබේ. 

එහි දී සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස බංග්ලාදේශ මුදල් අමාත්‍ය අබුල් හසන් මහමුද් අලි මහතා වෙත භාර දීම සිදු විය.