Sunday, August 10, 2025
Follow Us
State

ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට 19 වැනි සංශෝධනයෙන් සම්මත කරගත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනයට අදාළ විධිවිධාන ජනාධිපති මැතිවරණ පනතට එකතු කිරීම සඳහා කෙටුම්පත් කර ඇති සංශෝධන අගමැති රනිල් වික්‍රමසිංහගේ බලපෑම නිසා දීර්ඝ කාලයක් තිස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වෙයි.

State

මරණ දඬුවම අහෝසි කරන ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන පනත් කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු සති දෙකෙන් එකක විවාදයට ගැනීමට නියමිතය.

State

People in the North should not give their mandate to those who completely neglected the area even though they ruled the country for five years after the war, Prime Minister Ranil Wickremesinghe said today.

State

Sri Lanka's Attorney General has submitted a price formula for liquefied petroleum gas to court for approval to end ministerial discretion and bring back evidence based decision making, Economic Reforms and Public Distribution Minister Harsha de Silva said.

State

කොළඹ නාගරික සීමාවේ උද්ගතව ඇති කසළ ප්‍රශ්නය හේතුවෙන් කොළඹ මහ නගර සභාව දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. ඒ නාගරික සීමාවේ එක්රැස් වන කසළ ඉවත් කිරීම සඳහා විශාල අමතර පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙනි.

State

ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන් තිදෙනකු හෝ ඊට වැඩි පිරිසක් තරග කළහොත් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රතිශතයක් ජයග්‍රාහී අපේක්ෂකයා ලබා ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

State

සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේ දැයි නිගමනයක් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

State

ශ්‍රී ලංකාවේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා ගිවිසුමකට එළැඹීමට නියමිතයි.

State

President Maithripala Sirisena has sought the opinion of the Supreme Court on the process that should be followed to hold the Provincial Council elections without a delimination report, which is to be taken up on 23 August.

State

In keeping with traditional customs, Diyawadana Nilame (Custodian) of the Sacred Sri Dalada Maligawa Nilanga Dela Bandara, along with the Basnayake Nilames of the four Devalas, presented the traditional communication of the successful conclusion of the Kandy Esala Perahera (Sannasa) to the Head of State, President Maithripala Sirisena at President’s House in Kandy yesterday.

State

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා වන්නි දිස්ත්‍රික්කය මූලික කරගෙන සංවර්ධන කටයුතු රැසක් සිදු කරන බවත් රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාට මුදල් ලැබෙන්නේ කෙසේද කියා තමන් නොදන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා අද වවුනියාවේදී ප්‍රකාශ කළේය.

State

President Maithripala Sirisena is reported to have rescheduled the weekly Cabinet meetings for 8.30 a.m. from next Tuesday onwards since the attendance had been low when it was convened at 7.30 a.m.

State

Although Mahinda Rajapaksa and Gotabhaya Rajapaksa are seeking the mandate of the people to bring them into power on the promise of establishing national security, the only security they ensured during their tenure was that of their family and friends and not the country, Prime Minister Ranil Wickremesinghe said in Jaffna yesterday.

State

මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ සතර මහ දේවාළ බස්නායක නිලමේවරු අද (15) පස්වරුවේ පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වෙයි.

State

The objectives of the Fund which was widened by a Cabinet Memorandum in the year 2002, are agriculture development and improve welfare of the farmer community

State

Everyone should come together to create a better country and a virtuous future generation, President Maithripala Sirisena said.

State

The Cabinet of Ministers has approved the proposal for a Vote of Account in Parliament for the first four months of the year 2020. A statement on Cabinet decisions taken at the Cabinet meeting on Tuesday said since the Presidential Election is due to be held at the end of 2019, the Budget for the year 2020 will be postponed to early 2020, so that the Budget of 2020 can be prepared based on the composition of the new Cabinet and the new policies of the Government.

State

Sri Lanka’s teacher service has been brought under stipulated in teacher’s minutes and procedures. Accordingly school Deputy Principals and teachers should cover certain number of periods of teaching irrespective of their grades.