COLOMBO (News1st): The government on Tuesday announced it would purchase produce from farmers in four districts who have been affected due to the current situation surrounding COVID – 19.
කොරෝනා නිරෝධායන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ලැබූ සාර්ථකත්වය සීයට සීයක් බවත් තමන් භාරයට ගැණුනු කිසිදු පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය සම්ප්‍රේෂණය වීමට ඉඩ නොතබා 3500ක් දෙනා රැකබලා ගැනීමට තමන්ට හැකිවූ බවත් හමුදාපති, ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
The government reserved the Kattankudy hospital yesterday for the treatment of COVID-19 patients and the suspected cases, an official said.
Sri Lanka will be taking every effort to mitigate the impact of the school closure countrywide as COVID-19 prevention action and to facilitate the continuity of students’ education through remote learning.
මාස දෙකක විදුලි පරිභෝජනය එකවැර ගණනය කිරීමේදී ඒකක සීමාවන් නිසා විශාල වශයෙන් විදුලි බිල් වැඩිවීමට හැකි බවට ජනතාව තුළ සැකයක් මතුව ඇති හෙයින් ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කර තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනයට ලක් කර සිටි තවත් 91 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.
හුදකලා කර තිබුණු බණ්ඩාරගම, අටලූගම ප‍්‍රදේශය අද (14) හුදකලා කිරීම අවසන් කෙරුණා. අටලූගම ප‍්‍රදේශය හුදකලා කෙරුණේ ඉකුත් මාර්තු මස 27 වැනිදායි.
නිරෝධායන හා රෝග ස්පර්ශකය වෙන්කර තැබීමේ හා රෝග වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත.
රට තුළ පවතින කොවිඞ් 19 වසංගත අවධානම ඉවත්වී රට සුරක්ෂිත තත්ත්වයට පත්වීමෙන් පසු මෙම ව්‍යසනයට මැදිවී මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ‍්‍රීලාංකිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අප්‍රේල් 19 වනදායින් පසු ශ්‍රී ලංකාව කොරෝනා රෝගයෙන් තුරන් රටක් වන බවට තමන් ප්‍රකාශ නොකළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි.
The Sinhala and Tamil New Year that dawns with the transition of the Sun can be considered as a period of cheerfulness, harmony and development of mutual relationships, says President Gotabaya Rajapaksa.
The Election Commission (EC) will meet on Wednesday (15) to discuss the letter sent by President’s Secretary Dr. P.B. Jayasundera regarding the parliamentary election in order to formulate an appropriate reply.
Two villages in Beruwala have been identified as high-risk areas for COVID-19, says the Commander of the Army Lieutenant General Shavendra Silva.
The Sinhala and Tamil New Year marks the unity and co-existence between the different races in our country, says Prime Minister Mahinda Rajapaksa.
The Government has decided to reopen schools for the second term on May 11. However, the second term was scheduled to commence on April 20.
කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් මස 20 වෙනි සඳුදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.
The curfew imposed in the districts of Colombo, Gampaha, Kalutara, Puttalam, Kandy and Jaffna which have been identified as High Risk Zones will continue until further notice, while in all other districts, curfew has been extended till 6.00am on Thursday, the 16th April, President’s Media Division said.
Page 521 of 639