Sunday, March 08, 2026
Follow Us
State

About thirteen Polymerase Chain Reaction (PCR) tests conducted by the laboratories other than the laboratories of the Health Ministry so far had been found to be erroneous, the Association of Government Medical Laboratory Technologists said yesterday.

State

රැඳවියන් සඳහා නඩු විභාග කිරීම එම බන්ධනාගාර තුළදීම නවීන වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදුකිරීමට මේ වනවිට අවධානය යොමුව ඇතැයි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා පවසනවා.

State

The Buddhists in Sri Lanka, together with fellow Buddhist brethren the world over, celebrate the Vesak, their supreme religious festival, with much religious
fervor and enthusiasm. Since ancient times, it has been the practice to spend the period of Vesak indulging in religious observances with the fervent veneration of the Buddha.

State

ගොවි විශ‍්‍රාම වැටුප්ලාභීන් හා ධීවර විශ‍්‍රාම වැටුප්ලාභීන්ටද රජය මගින් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව මැයි මසට ද ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති නීතිඥ පේ‍්‍රචන්ද්‍ර ඈපා පැවසුවේ ඊට සුදුසුකම් ලබන අයට තමන්ට නියමිත තැපැල් කාර්යාල මගින් එම මුදල ලබාගැනීමට හැකි බවයි. ඒ, ලබන 11 වන දින සිට 15 වන දින දක්වායි.

State

ලබන 11 වැනිදා සාමාන්‍ය කටයුතු සඳහා රට විවෘත කිරීමට අදාළ නව තීන්දු තීරණ ඇතුළත් ගැසට් නිවේදනයක් හෙට (09 වැනිදා) නිකුත් කිරීමට නියමිතය.

State

The path preached by the Lord Buddha is the solace in this pandemic situation. The entire world has understood the truthfulness of Lord Buddha's Dhamma which says life is impermanent and nothing is permanent. The best way to face such a situation is to discipline the mind, body and word, stated Prime Minister Mahinda Rajapaksa in his Vesak Day message.

State

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය පුත්‍රයා එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා තම තනතුර අවභාවිතා කර ඇති බවට මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වීමත් සමඟ උද්ගත වී ඇති ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට තීරණය කර තිබේ.

State

ලබන සතියේ සිට රට තුළ ඇති සෑම පෞද්ගලික ආයතනයක්ම සෞඛ්‍ය උපදෙස් වලට මුල් තැන දෙමින් විවෘත කොට පවත්වාගෙන යාමට, කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසයෙන් මෙරට වැඩබිම් ආරක්ෂා කර ගැනීම සඳහා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කෙරුණු විශේෂ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක කමිටුව එකඟතාව පළ කළේය.

State

False information that the Sri Lanka Navy has temporarily withdrawn from the Covid-19 Control campaign, is being circulated on several social networks and news websites. lt is emphasized that Sri Lanka Navy has not quit any operations carried out by the Navy in the national mechanism of controlling Covid-l9 and is doing its utmost contribution for the endeavor.

State

එළඹෙන මහ මැතිවරණය සඳහා නිල වාහන සහ නිල නිවාස භාවිත කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් රුපියල් ලක්‍ෂයක බැගින් අය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

State

වැලි ඇතුළු ඛනිජ ප්‍රවාහනය සඳහා පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වැලි ප්‍රවාහනය කරන වාහනයේ අංකය සහ වැලි ප්‍රවාහනය කරන ගමනාන්තය අයත් පොලිස් බල ප්‍රදේශයේ ප්‍රවාහන බලපත්‍රයේ අනිවාර්යෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවන බවයි භූ විද්‍යා සමීක්ෂණ මහා පතල් කාර්යාංශය පවසන්නේ.

State

The routine Media interaction at the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) at Rajagiriya took place yesterday afternoon (6), presided by Lieutenant General Shavendra Silva, Head of the (NOCPCO), Chief of Defence Staff and Commander of the Army and Attorney-at-Law Ajith Rohana, Deputy Inspector General of Police.

State

දිවයිනපුරා ලංකා සතොස වෙළඳසැල් ලබන සදුදා සිට විවෘතව තැබීමට සැලසුම් කර තිඛේ.

State

The Government has warned that no one should be laid off from their employment despite the crisis in the country.

State

රටේ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා සිටිනවා.

State

ලබන සඳුදා (11 වැනිදා) සිට දිවයින පුරා සියලුම තැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

State

කිසිදු පෞද්ගලික අංශයේ සේවකයකු රැකියාවලින් ඉවත් නොකිරීමට රජය සහ හාම්පුතුන් අතර සාමුහික එකඟතාවක් ඇතිකරගත් බව කම්කරු සබඳතා අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

State

කොවිඩ් නයින්ටීන් වෛරසය බුදුන් වහන්සේ වදාළ ධර්මය තේරුම් ගැනීම සඳහා මනා පිටිවහලක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.