President Gotabaya Rajapaksa has brought six institutions including the Api Wenuwen Api Fund and the National Police Academy (NPA) under the Ministry of Defence.
ලබන ජුනි 01 වැනිදා සිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා දිවයිනට ඊයේ (25 දා) පැවසීය.
කොරෝනා වෛරස රෝගය පාලනය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට රජය විසින් ලබාදුන් රුපියල් පන්දහසේ සහනාධාර මුදල නතර කරන ලෙස මැතිවරණ කොමිසමට බලපෑම් කළ දේශපාලනඥයින් කවුදැයි කියා ඉදිරියේදී ප‍්‍රසිද්ධියට පත්වූ පසු ජනතාව ඔවුනට ඉදිරි මහ මැතිවරණයේදී නිසි ප‍්‍රතිචාර දක්වනු ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Task Force on Economic Revival and Poverty Alleviation Chairman Basil Rajapaksa has assured maximum Government support for local industries and entrepreneurs to revive the economy facing severe challenges following the global and local shocks from the COVID-19 pandemic.
නුදුරු දිනවලදී විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීමට සැලසුම් කරන්නේ නම්, එම උත්සව උපරිම වශයෙන් ආරාධිතයින් 100 දෙනෙකුට සීමා කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඉකුත් ජනාධිපතිවණයේ රාජකාරිවල නිරත වූ නිලධාරීන් කණ්ඩායම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා සහභාගි වන්නේදැයි යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කරගනිමින් සිටින බව අනාවරණය වේ.
පවතින සතුටුදායක කොරෝනා මර්දන තත්ත්වය සලකා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල දීර්ඝ ලෙස පනවා තිබූ ඇඳිරි නීතිය ප්‍රථම වරට හෙට (26) ලිහිල් කිරීමට තීරණය කරන ලදී.
සෞඛ්‍ය උපදේශවලට අනුගත වෙමින් හෙට (26දා) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙක් පළාත්වල අන්තර් පළාත් බස් සේවාව ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි.
කොරෝනා නිසා වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි
ආරක්ෂක අමාත්‍යාංශයට අලුතින් විෂයන් සහ කාර්යයන් කිහිපයක් පවරා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාලනය වූ කොරෝනා තත්ත්වයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙයි. එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව ලැබීමෙන් පසු බවද කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ‘‘අරුණට’’ පැවැසීය.
Minister of Industrial Exports, Investment Promotion, Tourism and Aviation, Prasanna Ranatunga yesterday said he would open the Bandaranaike International Airport within 12 hours of its approval by the Presidential Task Force on Covid – 19.
මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් හෙට (25) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී මහ මැතිවරණ පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් දැනට ලැබී ඇති යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
President Goatabaya Rajapaksa in his Ramazan message said that everyone should never allow any harm to the Islamic brotherhood due to acts of a small number of extremists.
Chief Medical Officer of Colombo Dr. Ruwan Wijayamuni says hotels and restaurants in Colombo which have been approved and registered under the Sri Lanka Tourism Development Authority will be allowed to operate from tomorrow.
කොළඹ රිමාන්ඞ්, මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාරවල රඳවා සිටින ප්‍රබල ගණයේ අපරාධකරුවන් 150 දෙනෙකු බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
Guidelines have been issued for Muslims in Sri Lanka to celebrate Eid Ul Fitr, the Department of Muslim Religious and Cultural Affairs said today.
Page 501 of 639