The countrywide sale of liquor and all alcoholic beverages will be banned in view of Poson Poya on June 5 and 6, the Excise Department announced.
ශ්‍රී ලාංකිකයින් 522 ක් විදේශයන් හී සිට වෛරසය ආසාදිතව මෙරටට පැමිණ තිබෙන බව සුව ඇමැතිනිය පවසයි.
Minister of Petroleum Mahinda Amaraweera assured that the imposition of a customs surcharge on fuel prices would not have any effect on local fuel prices.
ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා කෘතීම වැලි පෝෂණ තීරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය හරහා රුපියල් කෝටි 89 ක මුදලක් විනාශ වූ බවට පළ වන වාර්තාවන්ට වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව අද ප‍්‍රතිචාර දැක්වූවා.
The Election Commission has informed the public to refrain from visiting District Election Offices to obtain information pertaining to the voter register, for details required for the 2021 Grade 1 school admissions.
Health authorities are in the midst of making arrangements to increase the number of daily PCR (polymerase chain reaction) tests being carried out by at least twofold.
ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට චක‍්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සෝමාවතී පුදබිමට පැමිණ සෝමාවතී සෑරදුන් වැඳපුදා ගත්තා. එහිදී සෝමාවතී රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල හිමියන් බැහැදැක, ජනාධිපතිවරයා ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ඉල්ලීම් ඉටුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජන ජීවිතය ක‍්‍රමයෙන් යථාතත්ත්වයට පත් වෙමින් තිබියදී ඉදිකිරීම් ස්ථානවල කටයුතු යළි ආරම්භ කිරීම සඳහා පිළිපැදිය යුතු මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉදිකිරීම් ස්ථාන සඳහා සේවයට කැඳවන කම්කරුවන් සංඛ්‍යාව හැකිතාක් සීමාකරන ලෙස ද එහි සඳහන්.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවි ඉලක්ක කර අද සයිබර් ප‍්‍රහාරයක් එල්ල වුණා. LTTE සංවිධානයේ හිතවාදීන් පිරිසක් විසින් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත දැනුම් දී ඇත්තේ.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් අද සිට දුම්රිය වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඉදිරි සතියේදීත් බාහිර සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයට පත්වුවහොත් පොසොන් පොහොයෙන් පසු දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පැවසීය.
ජන ජීවිතය ක‍්‍රමයෙන් යථාතත්ත්වයට පත් වෙමින් තිබියදී ශරීර සුවතා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.
කොවිඩ්-19 ට අදාළ රාජකාරි කටයුතුවල නිරත සියලු සෙෳඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පහසුකම ලබාදීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.
දිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ හෙට (01) සිට 03 වැනි බදාදා දක්වා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ රාතී‍්‍ර 10.00 සිට පසුදා අලූයම 04.00 දක්වා පමණක් බවයි.
ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වීමෙන් පසුව හිස්වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධුරය මහ මැතිවරණය හමාර වනතෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
Page 498 of 639