The President’s Media Division (PMD) has issued an updated announcement on curfew hours of all districts.
පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට යටත්ව ලබන 22 වෙනිදා සිට යළි ආරම්භ කිරිමට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මාස තුනක කාලයක් සඳහා සතියේ දින පහක් පමණක් තැපැල් සේවය ක්‍රියාත්මක කිරීමට ද එම දින වෙනුවෙන් පමණක් අතිකාල ගෙවීමට ද තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (11වැනිදා) පැවැසුවේය.
The Elections Commission (EC) has decided to conduct mock polls at 15 more areas during the next few days to work out the logistics involved in conducting a general election under the pandemic situation in the country.
මෙවර කවර හෝ සිද්ධස්ථානයක පවත්වනු ලබන පෙරහැරවල් සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට අර්ථිකය ගොඩනැඟීම ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වී ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර ඇත.
An Ombudsman office has been established at the Presidential Secretariat to look into complaints and grievances of the public and provide speedy solutions.
ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.
නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයෙකු ඉල්ලා අස්වුවද, නාමයෝජනා ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් නොවන බව මැතිවරණ කොමිසම පවසයි.
“අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම” යැයි සඳහන් කළ ලිපියක් ඊයේ (11) අරලියගහ මන්දිරයට යොමු කර තිබෙනවා.
සංචාරක ක්ෂේත්රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බවත් එම ක්ෂේත්රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පොලිසිය, කැරැලි මර්දන අංශ හෝ හමුදාව විසින් කිසිම උද්ඝෝෂකයකුට මින් මතු පහර නොදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමැති මණ්ඩලය හමුවේ අවධාරණය කර ඇත.
අධිවේගී මාර්ගවල ධාවනය වන අධිසුඛෝපභෝගී බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් අය කරන ගාස්තුව ඔවුන්ට දරාගත නොහැකි තරමට ඉහළ බවට මගීන් විසින් තමන්ට පැමිණිළි කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් අදියර 03 ක් යටතේ ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල් ද මෙලෙස විවෘත කිරීමට තීරණය කළ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සියලූ විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන්ගේ සහභාගීත්වයෙන්.
Page 492 of 639