Thursday, March 05, 2026
Follow Us
State

The Government has set up a dedicated property development and investment entity to realise the vision of President Gotabaya Rajapaksa to revive stalled State-owned or underperforming ventures initially in the hospitality sector.

State

අධ්‍යාපන අමාත්‍යාංශය දීප ව්‍යාප්තව කළ සමීක්ෂණයකට සම්බන්ධ වූ සිසුන්ගෙන් සියයට පනහයි දශම නවයක් මෙවර උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා තිබේ. විභාගය කල් නොදමන ලෙස ඉල්ලා ඇති සිසුන්ගේ ප්‍රතිශතය සියයට 49.1%කි.

State

The Election Commission (EC) yesterday urged religious leaders not to allow places of worship to be used for promoting political parties or candidates vying for the upcoming election.

State

Prime Minister Mahinda Rajapaksa and outgoing German Ambassador Jörn Rohde greet each other yesterday during the latter’s farewell call at Temple Trees

State

The Commissioner-General of Prisons has filed a complaint with the Criminal Investigations Department (CID) on a threat to the lives of President Gotabaya Rajapaksa and the Secretary of Defence Major General (Rtd) Kamal Gunaratne.

State

The reopening of the Bandaranaike International Airport (BIA) for all incoming passengers has been pushed back further to September by authorities due to the sudden spike in COVID-19 cases in the country.

State

The Registrar General’s Department says the details pertaining to the marital status of parents and the ethnicity are to undergo a change on birth certificates.

State

Postal voters who were unable to cast their votes on the allocated dates were granted special dates on July 24 and 25 at the respective district election offices to cast their postal votes, the Elections Commission (EC) announced yesterday.

State

The Advanced Level (A/L) examination will begin on October 12 while the Grade Five Scholarship examination will be held on October 11, the Ministry of Education announced today.

State

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර, මන්ත්‍රී භෝජනාගාර සහ කාර්යාල කාමර සියල්ල පුද්ගල දුරස්ථභාවය රැකෙන පරිදි යළි සකස් කෙරෙමින් පවතී.

State

In an effort to revive micro and small businesses and attract more people for small scale businesses, Prime Minister Mahinda Rajapaksa yesterday pledged to simplify the process of obtaining credit facilities from banks.

State

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්කරුවන් ට ඡන්ද සලකුණු කිරීමට අද (20) අවස්ථාව ලබා දී තිබේ.

State

දිවයිනේ සියලුම පෙර පාසල් අගෝස්තු මස 01 වැනිදා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

State

එළවළු ගොවීන්ට සුරක්‍ෂිත අනාගතයක් උදාවන පරිදි සිය අස්වැන්න සදහා නිසි මිලක් ලබාගැනීමේ ක‍්‍රමවේදයක් සකස බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

State

පතල් කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ සියළු පැතිකර ආවරණය වන පරිදි බලපත‍්‍ර නිකුත් කිරීම එක් ආයතනයක් මගින් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එකඟතාව පළ වී තිබෙනවා.

State

ඡන්දය නිවරැදිව ප්‍රකාශ කරන්නේ සහ ප්‍රතික්ෂේප වන්නේ මෙහෙමයි

State

බූස්ස බන්ධනාගාරයට මාරු කළ අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක, පොඩි ලැසී ඇතුළු පිරිසක් ජනාධිපති, ආරක්ෂක ලේකම් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

State

උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් අද (20) ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡාවකදීයි.