Sunday, September 27, 2026
Follow Us
State

The Government last week held discussions on the Economic and Technology Co-operation Agreement (ETCA) for the first time in nearly a year, possibly signalling a resumption of bilateral negotiations on the controversial agreement with India.

State

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යය පෙළ ) විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට ජනවාරි මස 27 වන දා දක්වා කාලය තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එසේම 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2020 ඔක්තෝබර් 11 වන ඉරිදා දින පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. තවද 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තොබර් මස 12 වනදා සිට 2020 නොවැම්බර් 06 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

State

GCE O/L - 2020 examination will be held from January 18 - 28, 2021, the ministry of education announced.

State

President Gotabaya Rajapaksa who visited Neluwa-Lankagama on Saturday (29) to get firsthand information of the situation pointed out that the long-felt need of the rehabilitation of the road should be carried out while protecting the Sinharaja Forest Reserve and nearby vicinities.

State

Parliament yesterday unanimously approved the proposal of Speaker Mahinda Yapa Abeywardene to appoint six working committees.

State

අද දින (28) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී සැප්තැම්බර් මස 01 වන දා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන විවාදය පැවැත් වීමට නියමිතයි.

State

ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප්‍රදේශයට ගුවනින් පැමිණියා. ඒ, එම මාර්ගය ඉදිකිරීමෙන් සිංහරාජ වනාන්නතරයට දැඩි පරිසර හානියක් සිදුවන බවට පරිසරවේදීන් අනාවරණ කිරීමත් සමගයි.

State

The committee which was appointed to study the 19th Amendment and make recommendations for changes to it will submit its report to the Cabinet in two weeks, a source said.

State

මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

State

පිටරටින් ඇඟළුම් ආනයන කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව බතික් සහ අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

State

සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ හෝ කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රය සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි නව චක්‍ර ලේඛයක් නිකුත් කොට තිබෙනවා.

State

උතුරු පළාතේ ප්‍රයෝජනයට නොගන්නා ඉඩම්වල නැවත වගා කිරීම මඟින් කෘෂිකාර්මාන්ත අංශයේ වැඩ පිළිවෙලක් සකස් කර එම ඉඩම් ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගන්නා බව අමාත්‍ය දේවානන්දා පසුගිය දා යාපනයේ ඊ.පී.ඩී.පී. මුලස්ථාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

State

දිවයිනේ සියලුම නගර සඳහා ව්‍යාපාරික හා නේවාසික ස්ථාන වෙන් වූ විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක් සකස් කරන ලෙසස අග්‍රමාත්‍ය හා විෂය භාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

State

2015 – 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

State

කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් (27 දින) ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.

State

ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදි කිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

State

නව පාර්ලිමේන්තුවේ කාරක සභා 06 කට අදාල සාමාජිකයන් පත් කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

State

MPs appointed to the Committee on Public Enterprises (COPE), Committee on Public Accounts (COPA) and the Public Finance Committee will be allowed to elect the respective chairpersons of these committees, Prime Minister Mahinda Rajapaksa told Parliament yesterday.