ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
මෙවර අමාත්‍ය ධුර වෙන් කිරීමේදී මෙරට දේශීයත්වය මුල් කර ගනිමින් අමාත්‍යාංශ වෙන් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
President Gotabaya Rajapaksa has instructed that steps be taken to move the ministries and state institutions maintained in private buildings to government owned buildings.
All Members of Parliament have been requested to attend the first sitting of the 9th Parliament which is scheduled to commence at 9.30 am on the 20th of August.
නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා හෙට (17) සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය
Newly appointed Foreign Secretary Admiral (Retired) Prof. Jayanath Colombage said he would re-evaluate the foreign policy adopted so far and focus closely on a ‘South Asia, ASEAN and Asia centric approach ‘.
ලබන 20 වැනිදා පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය චාම් අයුරින් අභිමානවත්ව පැවැත්වීමට තීරණය කර තිබේ.
Over 220 new Members of Parliament registered online by yesterday evening ahead of the inauguration of the ninth Parliament on Thursday, parliamentary sources said. Parliament introduced an online registration system for MPs this year deviating from the traditional process to make it Covid-19 free.
‘‘සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා එක්ලක්ෂ පනස් දහසක් ලබා දීමේ වැඩ සටහන යටතේ තෝරා ගත් රැකියා ලාභී උපාධිධාරීන්ගේ නම් අද (16දා) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතය.
Security agencies had received 97 warnings prior to the Easter Sunday attacks, Defence Secretary Major General (Retd) Kamal Gunaratne said.
ලැබුණ මැති ඇමැති තනතුරු ගැන අසතුටට පත් අමාත්‍යවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා ඔවුන්ගේ විෂය කාර්යයන්හි වැදගත්කම අවබෝධ කර දී ඇත.
The Tourism Ministry will shortly submit a cabinet paper seeking approval to increase the duty-free allowance for incoming passengers to buy goods and introduce more products for purchase in a bid to revive the duty-free business which has collapsed due to the interruption of airport services.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
නව වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන බව නිවේදනය කරන අතිවිශේෂ ගැසට් පත්‍රය අගෝස්තු (13) නිකුත් විය.
නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ලබන බදාදා (19) පැවැත්වෙනවා. උදෑසන 10.00 ට ජනාධිපති කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
අමාත්‍යාංශවල ඉදිරි ව්‍යාපාරික සැලසුම ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යවරුන්ට දන්වා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.
State Minister of Provincial Councils and Local Government, retired rear admiral Sarath Weerasekara who assumed duties yesterday, pledged to remove all clauses -- in the 13th Amendment to the Constitution -- which are detrimental to the well-being of the nation.
Page 466 of 639