බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය පනවනු ලබන කාල සීමාව තුළ කිසිදු විවාහ උත්සවයක්, ප්‍රදර්ශණයක් හෝ මහජනතාව ඒකාරාශි වන කටයුතු තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වන විට ආරම්භවී තිබේ.
Cabinet this week approved a $ 90 million proposal tabled by Prime Minister Mahinda Rajapaksa to enhance the capacity of the Colombo International Container Terminal (CICT).
බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරවූයේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් තුල මිලදී ගෙන අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
Security, economic development and the technology sector cooperation will feature in bilateral discussions with U.S. Secretary of State Mike Pompeo today, Foreign Relations Minister Dinesh Gunawardane said yesterday.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන් හා සමගාවීව අනෙකුත් රාජ්‍ය සේවාවන් ද බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසයි.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්ව කිසිම අයුරකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරියට සහ විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
Quarantine curfew will be imposed within the Western Province from midnight tomorrow (29) until 5 a.m. on Monday (November 2), Army Commander, Shavendra Silva said.
කොරෝනා අසාදිතයෙකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතුවූ පමණින් වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 44
දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
විසි වන ව්‍යවස්ථා සංශෝධනයට හෙට (29) දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අස්සන් තැබීමට නියමිතය.
• රාජ්‍ය යාන්ත්‍රණය හරහා ලබාදෙන ප්‍රතිලාභ ගමට ගෙන යාමේ අභියෝගය ජයගැනීමට සූදානම්...• විවිධ අංශ ගණනාවක් ඔස්සේ අතිවිශාල සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරි වර්ෂය තුළ ක්‍රියාවට නැංවේ...
The decision to place first contacts of COVID-19 infected patients was taken only after considering several practical issues and not due to any shortage in facilities at quarantine centres, Army Commander Shavendra Silva said.
මෙරට නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
The Government has decided to extend the agreed grace period for the payment of salaries of private-sector employees until December due to the crisis caused by the COVID-19 pandemic situation, Co-cabinet Spokesman Energy Minister Udaya Gammanpila said.
මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසාදමා තිබේ.
Page 433 of 639